''අගමැති පරිස්සම් වුණා'' - අනුර කුමාර

''තහනම් වචනය නොකියා ඉන්න අගමැතිතුමා පරිස්සම් වුණා'' - අනුර කුමාර

by Staff writer 06-02-2018 | 8:16 PM
කොළඹ (නිව්ස්ෆස්ට්) බැඳුම්කර ගනුදෙනු හා මහා පරිමාණ වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාදය අද පාර්ලිමෙන්තුවේදී පැවැත්විණි. යෝජනාව ඉදිරිපත් කළේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ය.