06-02-2018 | 12:51 PM
COLOMBO (Newsfirst) : ගම්පහ, කෙහෙල්බද්දරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ, අද පෙරවරු 8.30 පමණ සිදුවූ වෙඩි තැබීමකින් 65 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති බවයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් ...