ලොරියක ගැටීමෙන් දුම්රිය පාපුවරුවේ ගිය 4ක් මරුට

ලොරියක ගැටීමෙන් දුම්රිය පාපුවරුවේ ගිය 4ක් මරුට

by Chathuranga Rajapaksha 05-02-2018 | 6:55 PM
අඟුලාන දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් ලොරි රථයක් ගැටීමෙන්, දුම්රිය පාපුරුවේ ගමන්ගත් මගීන් 4 දෙනෙකු මිය ගොස් තිබේ පොලීසිය සඳහන් කළේ, අනතුරින් තවත් මගීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ය. අද පස්වරුවේ සිදුවූ අනතුර හේතුවෙන්, එම දුම්රිය මද වේලාවක් ප්‍රමාද වී ධාවනය වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.