කොළඹ වෙනස් වෙන්නේ මෙහෙමයි - පාඨලි

කොළඹ නගරයේ තිබෙන මුදල් සම්බන්ධ ආයතන හැර අනිත් සියලුම ආයතන බත්තරමුල්ලට - පාඨලී චම්පික

by Chathuranga Rajapaksha 05-02-2018 | 6:07 PM
බත්තරමුල්ල පරිපාලන සැලැස්මේ දෙවන අදියර ජනගත කිරීමේ වැඩසටහනක් අද බත්තරමුල්ලේදී පැවැත්විය. ඒ, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ කොළඹ නගරයේ තිබෙන මුදල් සම්බන්ධ ආයතන හැර අනිත් සියලුම ආයතන බත්තරමුල්ලේ ඉදිරියේදී ස්ථාපනය කරන බව ය.