05-02-2018 | 7:11 AM
අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ.
එහි කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, වැටුප් වර්ධක ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනයට එළැඹි බවයි.
විෂය භාර අමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡා ආසාර්ථක වීමෙන් පසු මෙම තීරණයට එළැඹි බව ...