BREAKING ජනතා මුදල් වංචා කළ ඉන්දීය බිහාර් ප්‍රාන්ත හිටපු ප්‍රධාන අමාත්‍ය ලාලු ප්‍රසාද්ට සිර දඬුවම්

BREAKING ජනතා මුදල් වංචා කළ ඉන්දීය බිහාර් ප්‍රාන්ත හිටපු ප්‍රධාන අමාත්‍ය ලාලු ප්‍රසාද්ට සිර දඬුවම්

BREAKING ජනතා මුදල් වංචා කළ ඉන්දීය බිහාර් ප්‍රාන්ත හිටපු ප්‍රධාන අමාත්‍ය ලාලු ප්‍රසාද්ට සිර දඬුවම්

කර්තෘ Chathuranga Rajapaksha

06 Jan, 2018 | 5:15 pm

ඉන්දීය බිහාර් ප්‍රාන්ත හිටපු ප්‍රධාන අමාත්‍ය සහ ප්‍රවීන දේශපාලනඥයෙකු වු ලාලු ප්‍රසාද් යාදේව්ට වසර තුන හමාරක සිර දඬුවමක් ඉන්දීය අධිකරණය විසින් නියම කර තිබේ

ඒ ඔහු විසින් ප්‍රාන්ත භාණ්ඩාගාරයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 87කට අධික මුදලක් වංචා කිරීම හේතුවෙනි

මීට අමතරව ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 05ක දඩයක් ද එරට අධිකරණය විසින් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.