ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන මහතා අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Hashini De Mel

28 Jan, 2018 | 8:06 am

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන මහතා අද අලුයම අභාවප්‍රාප්තවී තිබේ.

ඒ, මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට වයස 74 වන වියේ පසු විය.

මේ අනූව දහවල් 12.00 සිට පස්වරු 4. 30 දක්වා මහනුවර මහ රෝහල පාරේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක ධර්මසේන පතිරාජ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර තබනු ඇත.

ඒ මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ මහනුවර, මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත වේ.