“අගමැතිතුමනි හිරේ දාන උන් හිරේ දාන්න එකට පසුබට වෙන්න එපා” – ජනපති

“අගමැතිතුමනි හිරේ දාන උන් හිරේ දාන්න එකට පසුබට වෙන්න එපා” – ජනපති

කර්තෘ Hashini De Mel

22 Jan, 2018 | 9:03 pm

අද පස්වරුවේ මහනුවර පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,

[quote]මහ බැංකු වංචාකාරයින්ට විරුද්ධව පළවෙනි දේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමනි පළවෙනි දේ වෙන්නේ මේ හොරකම කරපු සියලු දෙනා හිරේ දාන්න කටයුතු කිරීමයි කියන එක. මම අගමැති රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ඉතාමත් පැහැදිලිව මේ මහනුවර ඓතිහාසික වේදිකාවේ අද කියනවා, ගරු අගමැතිතුමනි හිරේ දාන උන් හිරේ දාන්න එකට පසුබට වෙන්න එපා. මොන දේකටත් ශක්තිය දෙන්න මාව දුර්වල මට ශක්තිය දෙන්න කියලා මම ආණ්ඩුවේ විපක්ෂයේ සියලු දෙනාගෙන් මේ ඓතිහාසික වේදිකාවේ මම ඉල්ලා සිටියා. කතාවක් තියෙනවා තමුන්නාන්සේලා දන්නවා බලු රැලක් එක්ක ඉස්සරාහෙන් යනවාට වැඩිය සිංහ රැලක් එකක් පිටිපස්සෙන් යන එක හොඳයි කියලා ඔළුව පහත් කරගෙන[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]