බහරේන් සිට තවත් පොහොර මෙට්‍රික් ටොන් 22000ක් රැගත් නෞකාවක් දිවයිනට

බහරේන් සිට තවත් පොහොර මෙට්‍රික් ටොන් 22000ක් රැගත් නෞකාවක් දිවයිනට

බහරේන් සිට තවත් පොහොර මෙට්‍රික් ටොන් 22000ක් රැගත් නෞකාවක් දිවයිනට

කර්තෘ Sakila Udayakumara

16 Jan, 2018 | 1:40 pm

බහරේන් සිට තවත් පොහොර මෙට්‍රික් ටොන් 22000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ තිබේ.

ලංකා පොහොර සමාගමේ සභාපති රෝෂණ වඩුගේ මහතා පැවසුවේ, අදාළ පොහොර මේ වන විට පරික්ෂණ කටයුතු සඳහා රසායනාගාර වෙත යොමු කර ඇති බව ය.

කඩිනමින් එම පොහොර ගොවීන් වෙත බෙදා හැරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය.

ලොරි රථ 200ක් යටතේ 400ක සේවා බලඇණියක් ඒ සඳහා යොදවා ඇති බව ද ඔහු පැවසුවේ ය.