පසුගිය වසර තුළ අලි මිනිස් ගැටුමෙන් පුද්ගලයින් 84ක් ජීවිතක්ෂයට: අලීන් 253ක් මරුට

පසුගිය වසර තුළ අලි මිනිස් ගැටුමෙන් පුද්ගලයින් 84ක් ජීවිතක්ෂයට: අලීන් 253ක් මරුට

පසුගිය වසර තුළ අලි මිනිස් ගැටුමෙන් පුද්ගලයින් 84ක් ජීවිතක්ෂයට: අලීන් 253ක් මරුට

කර්තෘ Sakila Udayakumara

16 Jan, 2018 | 1:50 pm

පසුගිය වසර තුළ අලි මිනිස් ගැටුමෙන් පුද්ගලයින් 84ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලි 253ක් ද මිය ගොස් ඇති බව ය.

2016 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසර තුළ අලි මිනිස් ගැටුම් හේතුවෙන් පුද්ගලයින් මරණයට පත් වීමේ අඩු වීමක් පෙන්නුම් කරන බව වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]