BREAKING: බැඳුම්කර ගනුදෙනුව: අගමැතිගේ විශේෂ ප්‍රකාශයත් සමග සභාව නොසන්සුන් වෙයි

BREAKING: බැඳුම්කර ගනුදෙනුව: අගමැතිගේ විශේෂ ප්‍රකාශයත් සමග සභාව නොසන්සුන් වෙයි

කර්තෘ Sakila Udayakumara

10 Jan, 2018 | 11:44 am

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයත් සමග සභාව නොසන්සුන් විය.

මේ හේතුවෙන් පක්ෂ නායක රැස්වීමක් සඳහා සභාව කල් තැබීමට මීට ටික වේලාවකට පෙර කථානායකවරයා තීරණය කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]