බස් රථ ප්‍රමුඛතා මංතීරුවේ තවත් අදියරක් බොරැල්ල හා මරදාන අතර අද සිට

බස් රථ ප්‍රමුඛතා මංතීරුවේ තවත් අදියරක් බොරැල්ල හා මරදාන අතර අද සිට

බස් රථ ප්‍රමුඛතා මංතීරුවේ තවත් අදියරක් බොරැල්ල හා මරදාන අතර අද සිට

කර්තෘ Sakila Udayakumara

10 Jan, 2018 | 6:27 am

බස් රථ ප්‍රමුඛතා මංතීරුවේ තවත් අදියරක් බොරැල්ල හා මරදාන අතර අද සිට ක්‍රියාත්මක වේ.

බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යතිලක මහතා සඳහන් කළේ, මෙමගින් එම මාර්ගයේ රථ වාහන ධාවනය වේගවත් කරන බව ය.

බස් රථ ප්‍රමුඛතා මංතීරුව මේ වන විට කොළඹට පිවිසෙන මාර්ග කිහිපයක සාර්ථකව ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]