තහනම ඉවතට: මත්පැන් මිලදී ගැනීම, ස්කාගාරවල සේවයට කාන්තාවට ත් දැන් අවසර

තහනම ඉවතට: මත්පැන් මිලදී ගැනීම, ස්කාගාරවල සේවයට කාන්තාවට ත් දැන් අවසර

තහනම ඉවතට: මත්පැන් මිලදී ගැනීම, ස්කාගාරවල සේවයට කාන්තාවට ත් දැන් අවසර

කර්තෘ Hashini De Mel

10 Jan, 2018 | 6:14 pm

කාන්තාවන්ට මත්පැන් අළෙවි කිරීම සහ තිබූ තහනම ඉවත් කරමින් අද නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, කාන්තාවන්ට මත්පැන් අළෙවිය තහනම් කරමින් 1979 වසරේදී නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නව ගැසට් නිවේදනයකට අත්සන් තැබු බවයි.

සුරාබදු ආඥා පනත යටතේ නිකුත් කළ නව ගැසට් නිවේදනයට අනුව, කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමටත්, මත්පැන් නිෂ්පාදනය කරන ස්ථාන සහ ස්කාගාර, මත්පැන් අළෙවි කරන ස්ථානවල සේවය කිරීමටත් අවසර හිමිවනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]