ජයවර්ධනපුර වර්ජනයට සහය පළ කරමින් ජාතික රෝහලේ හෙදියන් හෙට ලෙඩ නිවාඩු

ජයවර්ධනපුර වර්ජනයට සහය පළ කරමින් ජාතික රෝහලේ හෙදියන් හෙට ලෙඩ නිවාඩු

ජයවර්ධනපුර වර්ජනයට සහය පළ කරමින් ජාතික රෝහලේ හෙදියන් හෙට ලෙඩ නිවාඩු

කර්තෘ Hashini De Mel

10 Jan, 2018 | 7:44 pm

පැමිණීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍රයක් හඳුන්වාදීමට වීරෝධය පළකරමින්, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙද නිලධාරීන්, ආරම්භ කළ වැඩවර්ජනයට සහයෝගය දක්වා ජාතික රෝහලේ සහ ඇස් රෝහලේ හෙද නිලධාරීන් හෙට දිනයේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

මේ බව අද අනාවරණය කළේ, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අද කොළඹදී පැවැත් වු මාධ්‍ය හමුවකදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]