රාජගිරිය ගුවන් පාලම ජනපති අතින් ජනතා අයිතියට

රාජගිරිය ගුවන් පාලම ජනපති අතින් ජනතා අයිතියට

රාජගිරිය ගුවන් පාලම ජනපති අතින් ජනතා අයිතියට

කර්තෘ Sagarika Chathumali

08 Jan, 2018 | 9:37 am

රාජගිරිය ගුවන් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියහ.

ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ කළේ 2016 වසරේදීයි.

ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 කි.

මං තීරු හතර බැගින් වූ මෙම ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත් වේ.

01 03 10 13 14 15

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]