පොල් ඉඩම් කැබලි කිරීම පාලනයට නව නීති

පොල් ඉඩම් කැබලි කිරීම පාලනයට නව නීති

පොල් ඉඩම් කැබලි කිරීම පාලනයට නව නීති

කර්තෘ Hashini De Mel

04 Jan, 2018 | 10:23 am

පොල් ඉඩම් කැබලි කිරීම පාලනයට නව නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බව පොල්වගා කිරීමේ මණ්ඩලය පවසා තිබේ.

එහි සභාපති කපිල යකන්දාවල මහතා සඳහන් කළේ, පොල් මිල ගණන් ඉහළ යාමට පොල් ඉඩම් කැබලි කිරීම හේතුවී ඇති බවයි.

පසුගිය වසරේදී පොල් ඵලදාවෙන් මිලියන 2700ක පමණ අදායමක් ලැබි ඇති බව ද කපිල යකන්දාවල මහතා සඳහන් කළේ ය.