නව වසරේ ඩෙංගු රෝගය පාලනයට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

නව වසරේ ඩෙංගු රෝගය පාලනයට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

නව වසරේ ඩෙංගු රෝගය පාලනයට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

කර්තෘ Hashini De Mel

04 Jan, 2018 | 10:13 am

මෙම වසරේ ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.

එහි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරේදී රෝගින් එක්ලක්ෂ අසුහතර දහසක් පමණ වාර්තාවී ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]