ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබල භූ කම්පනයක්

කර්තෘ Chathuranga Rajapaksha

16 Dec, 2017 | 6:41 am

ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා සහ ජනාකීර්ණ ජාවා දූපතෙහි මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

මෙම භූ කම්පනය සිදුව තිබෙන්නේ ඊයේ මධ්‍යම රාත්‍රියේදී ය.

මේ අතර, ජාවා වෙරළ තීරයේ කොටසක් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කළ අතර පසුව එය බලධාරීන් විසින් ඉවත් කරගත් බව විදෙස් වාර්තා පවසයි.