ශ්‍රියාණි විජේවික්‍රම පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙයි

ශ්‍රියාණි විජේවික්‍රම පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙයි

ශ්‍රියාණි විජේවික්‍රම පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දෙයි

කර්තෘ Hashini De Mel

15 Dec, 2017 | 11:56 am

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය අද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම්දී තිබේ.

දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස අද පෙරවරුවේ දිවුරුම් දුන්නේ ජනාධිපති කාර්යාලයේදී ය.

ඒකාබද්ධ විපක්ෂය සමඟ එක් ව කටයුතු කළ ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය ජනාධිපතිතුමා ගෙනයන වැඩ පිළි‍වෙලට සහාය පළ කළේ පසුගිය 10 වන දායි.

ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරන මහජන එක්සත් පෙරමුණේ සාමාජිකාවක ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]