විගණන පනතේ ප්‍රමාදය පිළිබඳව විගණකාධිපති හා කථානායකවරයා අතර විශේෂ සාකච්ඡාවක්

විගණන පනතේ ප්‍රමාදය පිළිබඳව විගණකාධිපති හා කථානායකවරයා අතර විශේෂ සාකච්ඡාවක්

විගණන පනතේ ප්‍රමාදය පිළිබඳව විගණකාධිපති හා කථානායකවරයා අතර විශේෂ සාකච්ඡාවක්

කර්තෘ Sakila Udayakumara

08 Dec, 2017 | 8:18 am

රජයේ විගණන ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම යහපාලන රජයේ ප්‍රමුඛ පොරොන්දුවකි.

දින සියයේ කාල සීමාවේ පොරොන්දුව ඉටු කරන බව පවසමින් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ද විගණන කොමිසම ඇතුළත් කළේ ය.

එහෙත් කොමිසමට කටයුතු කිරීමට අවශ්‍ය බලතල ඇතුළත් ජාතික විගණන පනත තවමත් ප්‍රමාද ය.

නිව්ස්ෆස්ට් මේ සම්බන්ධයෙන් විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගෙන් විමසා සිටියේ ය.

ඔහු පැවසුවේ, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද කථානායකවරයා සමග විශේෂ හමුවක් පැවැත්වෙන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]