චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කෙරේ

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කෙරේ

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කෙරේ

කර්තෘ Chathuranga Rajapaksha

08 Dec, 2017 | 9:32 pm

චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ.

ඒ අනුව ඔහු ලබන 20 වැනිදා වැඩ භාර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද සවස නිවේදනය කළේය.

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හතුරුසිංහ මහතා 2009 සහ 2010 කාල වකවානුව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුකරුවෙකු ලෙස ද කටයුතු කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]