පිටකොටුවේ විසිතුරු භාණ්ඩ අලෙවි සැලක ගින්නක්

පිටකොටුවේ විසිතුරු භාණ්ඩ අලෙවි සැලක ගින්නක්

පිටකොටුවේ විසිතුරු භාණ්ඩ අලෙවි සැලක ගින්නක්

කර්තෘ Hashini De Mel

04 Dec, 2017 | 11:02 am

පිටකොටුව දෙවන හරස් වීදියේ පිහිටි විසිතුරු භාණ්ඩ අලෙවි සැලක ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ හටගත් ගින්න ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සමග එක් ව නිවා දැමූ බවයි.

ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කෙරේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]