ප්‍රවීන වයලීන් වාදක රුවන් වීරසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන වයලීන් වාදක රුවන් වීරසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන වයලීන් වාදක රුවන් වීරසේකර අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Hashini De Mel

28 Nov, 2017 | 12:20 pm

මෙරට බිහි වූ අති දක්ෂ වයලීන් වාදකයෙකු වූ රුවන් වීරසේකර මහතා අද අභාවප්‍රාප්ත වී තිබේ.

වසර දෙකකට අධික කාලයක් රෝගී තත්ත්වයෙන් පසු වූ ඒ මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වූයේ කොළඹ පෞද්ගලික රෝහලකදී ය.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 51කි.

ඔහුගේ දේහය රත්මලාන, තෙලවල පාරේ ඔහුගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]