පළාත් පාලන ආයතන 93කට නාමයෝජනා කැඳවිය හැකි බවට මැතිවරණ කොමිසමෙන් තීරණයක්

පළාත් පාලන ආයතන 93කට නාමයෝජනා කැඳවිය හැකි බවට මැතිවරණ කොමිසමෙන් තීරණයක්

කර්තෘ Sakila Udayakumara

25 Nov, 2017 | 10:02 pm

පළාත් පාලන ආයතන 93ක් සඳහා ලබන 27 වන දායින් පසුව නාම යෝජනා කැඳවිය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]