
පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට විමල් වීරවංශ ඇතුලු පිරිස කළ ප්‍රකාශය වරප්‍රසාද කමිටුවට යොමු කිරීමට කථානායකවරයාගේ අවධානය
පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට විමල් වීරවංශ ඇතුලු පිරිස කළ ප්‍රකාශය වරප්‍රසාද කමිටුවට යොමු කිරීමට කථානායකවරයාගේ අවධානය
කර්තෘ Hashini De Mel
පාර්ලිමේන්තුවට බෝම්බ හෙළිය යුතු බවට විමල් වීරවංශ මහතා ඇතුලු විපක්ෂ මන්ත්‍රිවරුන් 3 දෙනෙකු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවට කටයුතු කළ හැකි බව කථානායක කරූ ජයසූරිය මහතා අද පවසා තිබේ.
කථානායකවරයා මේ බව සඳහන් කළේ, අජිත්. පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලමේන්තුවේ කළ කරුණු දැක්වීමකට ප්‍රතිචාර වශයෙනි.
මේ අතර අයවැය තෙවනවර කියවීමේ විවාදය අද ත් පාර්ලිමේන්තුවේ පැවත්වේ.
- කෑගල්ල සහ කළුතර රෝහල්වලටත් ළඟදීම PCR පරීක්ෂණ යන්ත්‍ර
- රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙනවාද?: තීරණය ලබන 09 වැනිදා
- මානව හිමිකම් කොමසාරිස්වරිගේ වාර්තාවට ලක් රජයේ ප්‍රතිචාරය අද පස්වරුවේ..
- ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස්..
- එංගලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාවට තරග 2-0ක දරුණු පරාජයක්..
- ඉන්දීය ධීවරයින් මෙරටට ඇතුළුවීම නවත්වන්නේ කෙසේද? – නිර්දේශ දෙන්න ත්‍රිපුද්ගල කමිටුවක්
- තවත් කොරෝනා ආසාදිතයින් 653ක් සුවය ලබයි
- සා/පෙළ විභාග පරීක්ෂකවරුන්ගේ අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි
- කොරෝනා පැරදූ නවසීලන්තයෙනුත් නව ආසාදිතයෙක්
- ඇවන්ගාඩ් නඩුව ලබන 01 වැනිදා කැඳවීමට නියෝග