පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට විමල් වීරවංශ ඇතුලු පිරිස කළ ප්‍රකාශය වරප්‍රසාද කමිටුවට යොමු කිරීමට කථානායකවරයාගේ අවධානය

කර්තෘ Hashini De Mel

23 Nov, 2017 | 12:34 pm

පාර්ලිමේන්තුවට බෝම්බ හෙළිය යුතු බවට විමල් වීරවංශ මහතා ඇතුලු විපක්ෂ මන්ත්‍රිවරුන් 3 දෙනෙකු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවට කටයුතු කළ හැකි බව කථානායක කරූ ජයසූරිය මහතා අද පවසා තිබේ.

කථානායකවරයා මේ බව සඳහන් කළේ, අජිත්. පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලමේන්තුවේ කළ කරුණු දැක්වීමකට ප්‍රතිචාර වශයෙනි.

මේ අතර අයවැය තෙවනවර කියවීමේ විවාදය අද ත් පාර්ලිමේන්තුවේ පැවත්වේ.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]