හෙරොයින් ජාවාරමේ නිරත වූ තරුණියක කොළොන්නාවේදී අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමේ නිරත වූ තරුණියක කොළොන්නාවේදී අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමේ නිරත වූ තරුණියක කොළොන්නාවේදී අත්අඩංගුවට

කර්තෘ Sakila Udayakumara

05 Nov, 2017 | 12:13 pm

හෙරොයින් ජාවාරමේ නිරත වූ තරුණියක කොළොන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඇය සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 70 යි මිලිග්‍රෑම් 210 ක් සහ රුපියල් 37500ක මුදලක් ද තිබී සොයා ගත් බව ය.

20 හැවිරිදි සැකකාරිය කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]