මහ වැස්සෙන් දඹුල්ලේ මාර්ග ජලයෙන් යටවෙයි

මහ වැස්සෙන් දඹුල්ලේ මාර්ග ජලයෙන් යටවෙයි

කර්තෘ Chathuranga Rajapaksha

03 Nov, 2017 | 5:57 pm

දඹුල්ල ප්‍රදේශයට ඇඳ හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ මාර්ගය ජලයෙන් යටව ඇති බව අප වාර්තාකරු පවසයි.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබේ.

අප වාර්තාකරු වැඩි දුරට ත් සඳහන් කළේ, අද උදෑසන සිට දඹුල්ලට වර්ෂාව ඇඳ හැලෙන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]