BREAKING: දකුණු පළාතේ ප්‍රදේශ රැසකට පිපිරුම් හඬක්

BREAKING: දකුණු පළාතේ ප්‍රදේශ රැසකට පිපිරුම් හඬක්

By Hashini De Mel

18 Oct, 2017 | 10:00 pm

දකුණු පළාතේ ප්‍රදේශ රැසකට අද රාත්‍රි 9.00ට පමණ පිපිරුම් හඬක් ඇසුණු බව ප්‍රදේශවාසීන් පවසා තිබේ.

මේ අතර මාතර වෙරළ ආශ්‍රීත ජනතාව පැවසූවේ, විශාල එළියක් සමග යමක් මුහුදට පතිත වන අයුරු දුටු බවයි.

මේ පිළිබඳව නිව්ස්ෆස්ට් කණ්ඩායම මේ වනවිටත් වැඩිදුර තොරතුරු විමසමින් සිටින අතර ඒ පිළිබඳව තොරතුරු ලද සැනින් ඔබට කියන්නට අප සූදානම්…