සයිටම් ගැටලුවට දින දෙක තුනක් තුළ පිළිතුරු – ජනපති කියයි

සයිටම් ගැටලුවට දින දෙක තුනක් තුළ පිළිතුරු – ජනපති කියයි

කර්තෘ Hashini De Mel

23 Oct, 2017 | 7:21 pm

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ රජයේ අවසන් තීරණය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ, දෙහිඕවිට, කඹුරාපොළ ශ්‍රී අභිනවාරාම විහිරස්ථානයේ ඉදි කළ නව රන් වැට නිරාවරණය කිරීමේ උත්සවයට එක් වෙමිනි.

විහාර මන්දිරයේ ඉදි කළ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]