නව තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනපතිට අක්තපත්‍ර භාරදෙති

නව තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනපතිට අක්තපත්‍ර භාරදෙති

නව තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනපතිට අක්තපත්‍ර භාරදෙති

කර්තෘ Hashini De Mel

23 Oct, 2017 | 5:40 pm

මෙරටට අලුතින් පත් ව ආ තානාතපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් 5දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද අක්තපත්‍ර දුන්හ.

ඒ, කැනඩාව, රුසියාව, මාලදිවයින, පකිස්තානය සහ ඊජිප්තුව යන රටවල් සඳහා වේ.

ශ්‍රී ලංකාව සහ තම රටවල් අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට ඔවුන් කැපවනු ඇති බවට විශ්වාසය පළ කරන බව ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළේ ය.

01

02 03 04 05