කහවත්තේ තේ වත්තක සැක කටයුතු මළ සිරුරක්

කහවත්තේ තේ වත්තක සැක කටයුතු මළ සිරුරක්

කහවත්තේ තේ වත්තක සැක කටයුතු මළ සිරුරක්

කර්තෘ Sagarika Chathumali

23 Oct, 2017 | 2:18 pm

කහවත්ත මඩලගම ප්‍රදේශයේ තේ වත්තක තිබී සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසිය සදහන් කළේ ඔහු අතුරුදන්ව ඇති බවට මීට පෙර පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත්ව තිබූ බවයි.

මියගොස් ඇත්තේ 60 හැවිරිදි මඩලගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]