කිරින්ද මුහුදෙන් නාඳුනන මළ සිරුරක් හමුවේ

කිරින්ද මුහුදෙන් නාඳුනන මළ සිරුරක් හමුවේ

කිරින්ද මුහුදෙන් නාඳුනන මළ සිරුරක් හමුවේ

කර්තෘ Hashini De Mel

19 Oct, 2017 | 8:40 am

තිස්සමහාරාම, කිරින්ද මුහුදේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව මළ සිරුර සොයාගත් බවයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත දේහය තිස්සමාහාරාම රෝහලේ තැන්පත් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]