දේශීය ලොකු ළූණු මිල ඉහළට

දේශීය ලොකු ළූණු මිල ඉහළට

දේශීය ලොකු ළූණු මිල ඉහළට

කර්තෘ Sakila Udayakumara

17 Oct, 2017 | 10:33 am

දේශීය ලොකු ළූණු මිල ගණන් ඉහළ ගොස් තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අප කළ සොයා බැලීමකදී හෙළි වූයේ, පසුගිය දිනවල කිලෝග්‍රෑමයක් රුපියල් 40ක පමණ මිලකට පැවැති දේශීය ලොකු ළූණු අස්වැන්න මේ වන විට කිලෝග්‍රෑම් එකක් රුපියල් 70 ත් 100 ත් අතර මිලකට අලෙවි වන බව ය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආනයනික ලොකු ළූණු සඳහා 100%ක බද්දක් පැනවීම, මීට හේතුව බව ගොවීහු පෙන්වා දෙති.