දීපාවලි උත්සවය වෙනුවෙන් විශේෂ බස් රථ සේවා

දීපාවලි උත්සවය වෙනුවෙන් විශේෂ බස් රථ සේවා

දීපාවලි උත්සවය වෙනුවෙන් විශේෂ බස් රථ සේවා

කර්තෘ Staff writer

17 Oct, 2017 | 10:02 am

දීපාවලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරී පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, ඒ සඳහා අතිරේක බස් රථ 80ක් ධාවනයට එක් කර ඇති බව ය.

අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු ද කාර්යක්ෂම කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]