උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් බදුල්ලේ ජනතාව යළි උද්ඝෝෂණයේ

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් බදුල්ලේ ජනතාව යළි උද්ඝෝෂණයේ

කර්තෘ Sakila Udayakumara

11 Oct, 2017 | 12:37 pm

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් විපතට පත් ජනතාව අද හාලිඇළ ප්‍රදේශයෙදී විරෝධතාවක් ආරම්භ කළේ ය.

ඒ, තමන්ට සාධාරණයක් කරන ලෙස රජයට බල කරමිනි.

බණ්ඩාරවෙල නගරයෙන් විරෝධතාව ආරම්භ කළ උද්ඝෝෂකයෝ බදුල්ල රෝහල ආසන්නයට රථ පෙළපාළියකින් පැමිණ පාගමනින් හාලිඇළ දක්වා ගමන් කළහ.

උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය ද මීට එක්ව සිටියි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]