කලවංචිකුඩිහී නිවසකින් කාන්තා මළ සිරුරක්

කලවංචිකුඩිහී නිවසකින් කාන්තා මළ සිරුරක්

කලවංචිකුඩිහී නිවසකින් කාන්තා මළ සිරුරක්

කර්තෘ Chathuranga Rajapaksha

07 Oct, 2017 | 3:24 pm

කලවංචිකුඩි, කෙල්පස් ප්‍රදේශයේ නිවසක් තුළදී සැකකටයුතු ලෙස කාන්තාවක් මියායම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලීසිය පැවසුවේ 27 හැවිරිදි එක් දරු මවක් එලෙස මියගොස් ඇති බව ය.

ඇගේ මළ සිරුර අද පෙරවරුවේ සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]