ජල විමර්ශන මධ්‍යස්ථානයක් පිහිටුවීමට නෙදර්ලන්තය සමග ගිවිසුමකට අත්සන් තැබේ

ජල විමර්ශන මධ්‍යස්ථානයක් පිහිටුවීමට නෙදර්ලන්තය සමග ගිවිසුමකට අත්සන් තැබේ

ජල විමර්ශන මධ්‍යස්ථානයක් පිහිටුවීමට නෙදර්ලන්තය සමග ගිවිසුමකට අත්සන් තැබේ

කර්තෘ Sakila Udayakumara

03 Oct, 2017 | 2:01 pm

භූගත ජලයේ ගුණාත්මකභාවය පරික්ෂා කිරීම සඳහා වන ජල විමර්ශන මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළ ගිවිසුමකට අද අත්සන් තැබේ.

ඒ, නෙදර්ලන්ත රජය සමග ය.

ජල සම්පත් මණ්ඩලයේ සභාපති සුල්ෆිකාර් කාදර් මහතා ප්‍රකාශ කළේ, මෙරට ගංගා ද්‍රෝණි 103ක් සම්බන්ධයෙන් මේ හරහා විමර්ශන සිදු කෙරෙන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]