BREAKING: විද්‍යා ඝාතනයේ වරදකරුවන් වූ චූදිතයින් 7 දෙනාට මරණ දඬුවම

BREAKING: විද්‍යා ඝාතනයේ වරදකරුවන් වූ චූදිතයින් 7 දෙනාට මරණ දඬුවම

කර්තෘ Sakila Udayakumara

27 Sep, 2017 | 1:04 pm

යාපනය පුංකුඩිතිව්හි ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධයෙන් වරුදකරුවන් වූ සුවිස් කුමාර් ඇතුළු චූදිතයින් 07 දෙනෙකුට යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මීට ටික වේලාවකට පෙර මරණ දඬුවම නියම කළේ ය.

යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් හා වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂිමහේන්ද්‍රන් යන ත්‍රිපුදගල මඩුල්ල ඒකමතික තින්දුවක් ලෙසින් එය ප්‍රකාශයට පත් කරනු ලැබූහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]