දෙහිවල සත්තු වත්ත සතියට දින 3ක් රාත්‍රී කාලයේ විවෘතව තබයි

දෙහිවල සත්තු වත්ත සතියට දින 3ක් රාත්‍රී කාලයේ විවෘතව තබයි

දෙහිවල සත්තු වත්ත සතියට දින 3ක් රාත්‍රී කාලයේ විවෘතව තබයි

කර්තෘ Chathuranga Rajapaksha

22 Sep, 2017 | 7:09 am

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඊයේ සිට සතියට දින 03 ක් නරඹන්නන් සඳහා රාත්‍රී කාලයේ විවෘතව තැබේ.

මෙම කටයුත්ත නිල වශයෙන් ඊයේ අරම්භ වුයේ විෂය භාර අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ, අනුව සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා යන දින 03 පස්වරු 7.00 සිට රාත්‍රි 10.00 දක්වා නරඹන්නන් සඳහා විවෘතව තැබෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]