අහංගම පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටේ

අහංගම පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටේ

අහංගම පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටේ

කර්තෘ Sagarika Chathumali

18 Sep, 2017 | 11:08 am

අහංගම, පෑලැස්සගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් 5කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ, තවත් අයෙකු සුන්බුන් අතර සිරවී සිටින බවයි.

තුවාල ලැබූ පුද්ගලයින් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.