BREAKING :”පළාත් පාලන ඡන්ද විමසීම මේ වසරේදී පවත්වන්නේ නැහැ” – මහින්ද දේශප්‍රිය

BREAKING :”පළාත් පාලන ඡන්ද විමසීම මේ වසරේදී පවත්වන්නේ නැහැ” – මහින්ද දේශප්‍රිය

By Hashini De Mel

Sep 12, 2017 | 6:32 pm

පළාත් පාලන ඡන්ද විමසීම මේ වසරේදී පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා තිබේ.

ඔහු කියා සිටියේ, ජනවාරි මාසයේදී ඡන්දය පැවැත්වීමට තීරණය කළ හොත් 06, 20, හෝ 27 යන දිනවලදී ඡන්ද පැවැත්විය හැකි බවයි.

මැතිවරණ නිරීක්ෂකයින් හමුවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

[youtube url=”www.youtube.com/watch?v=wzrWbf4UUMg” width=”560″ height=”315″]

පළාත් පාලන ඡන්ද විමසීම   මහින්ද දේශප්‍රිය