අද ත් දිවයිනේ ප්‍රදේශ රැසකට මහ වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අද ත් දිවයිනේ ප්‍රදේශ රැසකට මහ වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අද ත් දිවයිනේ ප්‍රදේශ රැසකට මහ වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

කර්තෘ Chathuranga Rajapaksha

08 Sep, 2017 | 7:24 am

අද දිනයේත් ප්‍රදේශ රැසකින් තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පෙරේදා රාත්‍රියේ සිට ඇඳහැලෙන වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට බලපෑ ජල ගැලීම් තත්ත්වය මෙතෙක් පහව ගොස් නොමැත.

අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික් 5 කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම අද පස්වරුව දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි නායයාම් අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය පද්මකුමාර ජයසිංහ මහතා සඳහන් කළේ, රත්නපුර, කළුතර, ගාල්ල, කෑගල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව ය.
The MET Department states that the Prevailing showery condition over the island, particularly in the south western part is expected to continue.

Showers or thundershowers will occur at times in the Western, Southern, Sabaragamuwa, Central and North-western provinces. Heavy falls (about 100-150 mm) are expected at some places, particularly in the Western, Sabaragamuwa and Central provinces and in Galle and Matara districts.

The Department adds that Showers or thundershowers will occur elsewhere particularly after 2.00 p.m.

Fairly heavy falls (about 75-100 mm) are expected at some places, particularly in the Uva province and in Ampara and Batticaloa districts.

The Department also predicts that Showers or thunder showers may occur in the Jaffna and Mannar districts during the morning.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]