Bestweb 2018
Bestweb 2018

BREAKING: Internet සේවා මත පනවා තිබූ 10% බද්ද ඉවතට

BREAKING: Internet සේවා මත පනවා තිබූ 10% බද්ද ඉවතට

By Sakila Udayakumara

17 Aug, 2017 | 3:16 pm

ඉන්ටර්නෙට් සේවා මත පනවා තිබූ 10%ක විදුලි සංදේශ බදු ඉවත් කිරීමට පියවර ගත් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, සැප්තැම්බර් පළමු වන දා සිට අදාළ බදු ඉවත් කිරීම ක්‍රියාත්මක බව ය.