විගණන පනතට බාධා කරන්නේ කවුද? – විගණකාධිපතිගෙන් හෙළිදරව්වක්

විගණන පනතට බාධා කරන්නේ කවුද? – විගණකාධිපතිගෙන් හෙළිදරව්වක්

කර්තෘ Sakila Udayakumara

31 Aug, 2017 | 8:09 pm

රජයේ විගණන ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම යහපාලන රජයේ මුල්ම පොරොන්දුවකි.

දින සියයේ කාල සීමාවේ පොරොන්දුව ඉටුකරන බව පවසමින් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට විගණන කොමිසම ඇතුළත් කළේ ය.

එහෙත් කොමිසමට කටයුතු කිරීමට අවශ්‍ය බලතල ඇතුළත් ජාතික විගණන පනත තවමත් ප්‍රමාදයි.

ඊයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා කියා සිටියේ, පනත ප්‍රමාදවීම පිළිබඳව තමන් ද කණගාටුවන බව ය.

එසේ නම් මේ ප්‍රමාදය කොතැන ද? කාගේ ද?

විගණකාධිපතිවරයා නිව්ස්ෆස්ට් සමග කළ විශේෂ හෙළිදරව්ව මේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]