ප්‍රමාණවත් වැසි නොලැබුනහොත් පානීය ජලය සැපයිමේ අර්බුදයක් ඇති වන බව ජලාපවහන මණ්ඩලය කියයි

ප්‍රමාණවත් වැසි නොලැබුනහොත් පානීය ජලය සැපයිමේ අර්බුදයක් ඇති වන බව ජලාපවහන මණ්ඩලය කියයි

ප්‍රමාණවත් වැසි නොලැබුනහොත් පානීය ජලය සැපයිමේ අර්බුදයක් ඇති වන බව ජලාපවහන මණ්ඩලය කියයි

කර්තෘ Hashini De Mel

31 Aug, 2017 | 6:25 am

ඉදිරි සති දෙක තුළ ප්‍රමාණවත් වැසි නොලැබුනහොත් ඇතැම් ප්‍රදේශවලට පානීය ජලය සැපයිම අර්බුදකාරි තත්ත්වයකට පත්වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා තිබේ.

එහි සාමාන්‍යාධිකාරී, දීප්ති සුමනසේකර මහතා සඳහන් කළේ, ඇතැම් වැව්වල සීමිත ජල ධාරිතාවයක් පවතින බව ය.

මේ වන විට ගල්ගමුව ප්‍රදේශයට ද ජලය සැපයීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]