නියඟයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ 18 ඉක්මවයි

නියඟයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ 18 ඉක්මවයි

නියඟයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ 18 ඉක්මවයි

කර්තෘ Sakila Udayakumara

29 Aug, 2017 | 6:52 am

නියඟය හේතුවෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ 18 ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නියඟයෙන් වැඩිම පිරිසක් පිඩාවට පත්ව ඇත්තේ, මොණරාගල දිස්ත්‍රික්කයේ ය.

එම සංඛ්‍යාව 391468කි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 256000කට අධික පිරිසක් පිඩාවට පත්ව ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ලයින් 218016 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පීඩාවට පත් පුද්ගලයින්ට ජලය ලබා දීම අඛණ්ඩව සිදු කරන
බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]