English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
12 Aug, 2017 | 7:01 am
ඊට පවුල් 36487 අයත් ය.
දිස්ත්‍රික්ක 19ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 137කට නියඟය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.
වැඩි ම බලපෑම් එල්ල වී ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයට ය.
නියඟයෙන් එම දිස්ත්‍රික්කයේ පවුල් 59632කට අයත් පුද්ගලයින් 200703 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 46531කට අයත් පුද්ගලයින් 164463 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
නියඟය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 128652කි.
ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර, කිලිනොච්චි, වවුනියා, මුලතිව්, රත්නපුර, මොණරාගල, බදුල්ල, මාතලේ, මහනුවර, ගම්පහ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි ද නියඟය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටියි.
මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එස්.එස්. මියන්වල මහතා පැවසුවේ, නියඟයෙන් පීඩාවට පත්වූ ජනතාවට ලබන සතියේ සිට වියළි ආහාර සලාක මල්ල ලබා දෙන බව ය.
ලේකම්වරයා පැවසුවේ, එම දිස්ත්‍රික්කවල ජනතාව සඳහා පානීය ජලය සැපයීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව ය.
දිස්ත්‍රික්ක 4ක ජනතාව සඳහා පකිස්ථානයෙන් ලද සහල් බෙදාහැර ඇති බව ද ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එස්.එස්. මියන්වල මහතා සඳහන් කළේ ය.
18 Jan, 2021 | 08:22 AM
09 Jan, 2021 | 10:56 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS