BREAKING ඇමති රවීට එරෙහි විශ්වාසභංගයට ඡන්දය දෙන්නේ නැහැ – මහින්ද රාජපක්ෂ

BREAKING ඇමති රවීට එරෙහි විශ්වාසභංගයට ඡන්දය දෙන්නේ නැහැ – මහින්ද රාජපක්ෂ

කර්තෘ Sakila Udayakumara

05 Aug, 2017 | 5:03 pm

රවි කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකිරීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීහු අද විමසූහ.

මග්ගොන පැවති උත්සවයක් අතරවාරයේ මාධ්‍යවේදීන් මේ පිළිබඳව විමසූ විට ඔහු පැවසුවේ, තම මතය නොව වැදගත් වන්නේ ජනතා මතය බව ය.

විශ්වාසභංගයට තමන් ඡන්දය නොදෙන බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]