දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක

කර්තෘ Staff writer

01 Aug, 2017 | 11:41 am

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට බලවේග කට්ටල ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ, දුම්රිය එන්ජින් රියැදුරු සහයකයින් බඳවා ගැනීම් අත්හිටුවීම අතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.

එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ, ඒ අනුව චීන මැදිරි සහිත දුම්රිය සහ එස්. 10 බලවේග කට්ටල මගින් ධාවනය වන සියලු දුම්රිය ධාවනයෙන් තම සාමාජිකයින් ඉවත් වන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]