ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු පූජ්‍ය වටරැක විජිති හිමියන් අත්අඩංගුවට

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු පූජ්‍ය වටරැක විජිති හිමියන් අත්අඩංගුවට

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු පූජ්‍ය වටරැක විජිති හිමියන් අත්අඩංගුවට

කර්තෘ Hashini De Mel

01 Aug, 2017 | 7:42 pm

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු පූජ්‍ය වටරැක විජිති හිමියන් අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

පූජ්‍ය වටරැක විජිත හිමියන් අද දහවල් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණියේ තමන්ට ආරක්ෂාව ලබා දෙන්නැයි ඉල්ලමිනි.

 

අනතුරුව පොලීසිය විසින් වටරැක විජිත හිමියන් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම හා කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා මත අත්තඩංගුවට ගෙන තිබේ.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට පැමිණවීමෙන් පසුව උන්වහන්සේ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]